Saturday, July 27, 2024

General line - 0115112241

නව පෝර්ට් සිටි ව්‍යාපෘතියට අත්සන් තැබෙයි




කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර ව්‍යාපෘතිය සඳහා වන ගිවිසුමට අද (12) පස්වරුවේ අත්සන් තැබුණා.

නව ගිවිසුම අනුව හෙක්ටයාර 269ක භූමි ප‍්‍රදේශයක් ගොඩකර මූල්‍ය නගර ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට නියමිතයි.

එලෙස ගොඩ කෙරෙන ප‍්‍රමාණය ද ශ‍්‍රී ලංකා භූමි ප‍්‍රදේශයට අයත් ප‍්‍රදේශයක් ලෙසටම ජනාධිපතිවරයා විසින් ඉඩම් පනත යටතේ ගැසට් කරනු ඇති.