Tuesday, February 11, 2025

General line - 0115112241

කහ කුඩු කිලෝවක් අනිද්දා සිට සහන මිලට




පාරිභෝගිකයන්ට මාර්තු මස පළමු වනදා සිට කහ කුඩු කිලෝග්‍රෑමයක් රුපියල් 2,400 ක මුදලකට මිළදී ගතහැකි බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසූවේ සතොස සහ කුළුබඩු සංස්ථාවෙන් එදින සිට කහ මිළදී ගතහැකි බවයි. අමු කහ කිලෝ තුන්ලක්ෂ 50,000 කට වැඩි ප්‍රමාණයක් කුළුබඩු සංස්ථාව මේ වනවිට ගොවීන්ගෙන් මිළදී ගෙන ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.