Tuesday, May 7, 2024

General line - 0115112241

අන්තරේ පාගමනට දියත උයන ආසන්නයේ දී කඳුළු ගෑස් ප්‍රහාරයක්




දියත උයන පාර්ලිමේන්තු වටරවුම අසලට විරෝධතා පාගමනින් පැමිණි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු සිසුවියන් විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ මාර්ග තදබදයක් ද ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ.

රැකියා අවසන් වී නිවෙස් කරා යන මහජනතාව ද මෙම කඳුළු ගෑස් ප්‍රහාරය හේතුවෙන් දැඩි ලෙස පිඩාවට පත්ව ඇත.