Sunday, April 28, 2024

General line - 0115112241

IOC සමාගමත් ඉන්ධන නිකුත් කිරීමට සීමා පනවයි




හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම විසින් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරිම සීමා කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව යතුරුපැදි සඳහා රු.2000ක්, ත්‍රිරෝද රථ සඳහා රු. 3000ක්, කාර්, වෑන්, ජීප් රථ සඳහා රු.8000ක් ලෙස සීමා පනවා ඇත.
බස් සහ ලොරි රථ සඳහා සීමාවක් පනවා නොමැත.