Sunday, April 28, 2024

General line - 0115112241

පක්‍ෂ නායක රැස්වීමකුත් පෙරවරුවේ




විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඊට සහභාගිවීම සදහා පෙරවරු 10ට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණෙන ලෙස පක්‍ෂ නායකයින්ට දන්වා ඇති බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ. 

එම සාකච්ඡාවේදී ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සහ සමගි ජනබලවේගය භාරදුන් විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කරන බවයි කථානායකවරයා වැඩිදුරටත් සදහන් කළේ.