Monday, April 29, 2024

General line - 0115112241

ආරක්ෂක අමාත්‍යාංශයෙන් ත්‍රිවිධ හමුදාවට විශේෂ නියෝගයක්




මහජන දේපල කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.