Monday, April 29, 2024

General line - 0115112241

“නිවෙමු - නැගිටිමු” විශේෂ සාකච්ජාව අද රාත්‍රී 10.30ට




ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයිනගේ සංසදය සංවිධාන කරන විශේෂ සාකච්ඡාවක් අද රාත්‍රී 10 යි 30 සිට සියලුම විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කෙරෙනවා.

 “නිවෙමු - නැගිටිමු” යන තේමාව ඔස්සේ එම සාකච්ඡාව පැවැත්වෙන්නේ සර්ව ආගමික නායකයිනගේ සහභාගීත්වයෙන්. රට තුළ පවතින තත්ත්වය සහ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිතයි.