Monday, April 29, 2024

General line - 0115112241

වැටුප් සංශෝධනය කරන ලෙස ඉල්ලා ඩිපෝ නිලධාරින් වැඩවර්ජනයක




කාර්ය මණ්ඩල සේවකයින්ගේ වැටුප් සංශෝදනය කරන ලෙස ඉල්ලා අවිස්සාවේල්ල ඩිපෝවේ සේවකයින් වැඩ වර්ජනයක නිරතව සිටිනවා. මේ ඵ් පිළිබදව අදහස් දක්වන අවිස්සාවේල්ල ඩිපෝවේ ඩිපෝ පරික්ෂක ධම්මික විරාජ්.  

මේ අතර බලංගොඩ ඩිපෝවේ සේවකයින් ද ඊයේ දින සිට වැඩ වර්ජනයක නිරතව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
කෙසේවෙතත් ලංගම සේවක වැටුප් ගැටලුව විසදීමට ජනාධිපතිවරයා සමඟ ඊයේ පැවති සාකච්ඡාවේදී එකඟතාවය පළවී ඇති අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ළඟදීම ඉදිරිපත් කිරීමට නියමිතයි.