Saturday, May 4, 2024

General line - 0115112241

විශේෂ කැබිනට් රැස්වීමේදී ගත් තීන්දුව මෙන්න




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,  අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සමඟ අද ‍පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

සාකච්ඡාවට සහභාගී වූ සියලුම අමාත්‍යවරුන්ගේ අදහස වූයේ සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම, එම රජයට වගකීම් භාර දීමට තමන් සූදානම් බවයි.

ඒ අනුව වත්මන් කැබිනට් මණ්ඩලය සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන තෙක් කටයුතු කරනු ඇත.