Saturday, May 4, 2024

General line - 0115112241

ජනපති නිවේදන නිකුත් කරන්නේ කතානායක හරහා පමණයි




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලබන සියලු පණිවිඩ කථානායකවරයාට දැනුම් දීමෙන් අනතුරුව එතුමා විසින් නිකුත් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා .

එබැවින් කථානායකවරයා නිකුත් කරන නිවේදන පමණක් ජනාධිපතිතුමා විසින් නිකුත් කරන නි‍ල නිවේදන වශයෙන් සලකන ලෙස කාරුණිකව ඉල්ලා සිටින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.