Tuesday, May 7, 2024

General line - 0115112241

මාතෘ භූමියට නායකත්වය දෙන්න සුදානම් - විපක්ෂ නායකයාගෙන් ප්‍රකාශයක්




මාතෘ භූමියට නායකත්වය ලබා දීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුලු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන්ව ඇති බවයි.