Monday, April 29, 2024

General line - 0115112241

අභියෝග හමුවේ ජනාධිපති ධුරය දැරීමට වඩාත්ම සුදුස්සා රනිල් වික්‍රමසිංහ පමණයි - නීතීඥ තුසිර මැලවිතන්ත්‍රී




පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ ජනාධිපති ධූරය දැරීමට වඩාත් සුදුස්සා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව නීතීඥ තුසිර මැලවිතන්ත්‍රී පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ රට මුහුණපා ඇති තත්ත්වයන් හමුවේ මෙම අවස්ථාවේදී අත්හදා බැලීම් කළ නොහැකි බවයි.