Monday, April 29, 2024

General line - 0115112241

වැඩබලන අගමැති ධුරයට දිනේෂ් ගුණවර්ධනගේ නම යෝජනා වෙයි




විපක්ෂ නායකවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කර ගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ එකඟතාවයකට පැමිණ ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. 

පාර්ලිමේන්තුවේ අද පැවති පක්ෂ නායක රැස්වීමට සහභාගිවූ අවස්ථාවේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි පවසන්නේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩබලන අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුතු බවයි.