Sunday, May 5, 2024

General line - 0115112241

රුහුණු කුමාරි දුම්රිය පිලි පනියි

ලලිත් චාමින්ද - ගාල්ල




කොළඹ බලා පැමිණෙමින් තිබු රුහුණු කුමාරි දුම්රිය බුස්ස වැල්ලබඩ ප්‍රදේශයේ දි අද (15) උදැසන පිලිපැනිමට ලක්ව තිබෙනවා. 

රුහුණු කුමාරි දුම්රියේ පිටුපස එන්ජිම පිලි පැනිමට ලක්ව ඇති අතර මේ හේතුවෙන් කොළඹ බලා පැමිණෙන කාර්යාල සේවකයින් සහ දුම්රියන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව සඳහන්.