Monday, April 29, 2024

General line - 0115112241

ත්‍රීරෝද රථ විද්‍යුත් කරණයට පරිවර්ථනය කිරීමේ වැඩසටහන ගැන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්




ත්‍රී රෝද රථ විද්‍යුත් කරණයට පරිවර්ථනය කිරීමේ වැඩසටහන යටතේ පළමුව ත්‍රී රෝද රථ 300 ක් එක්කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. 

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ.