Friday, May 10, 2024

General line - 0115112241

දකුණු පළාතේ භිෂණය පැතිරූ වෙඩික්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා - ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ




ඉකුත් මාස කිහිපය තුලදී දකුනු පළාතේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධීන්ට සම්බන්ධ සියලු සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මේවනවිටත් ඊට සම්බන්ධ සැකකරුවන් රැසක් හඳූනාගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.