Sunday, May 5, 2024

General line - 0115112241

විදුලි බිල ගැන කුඩා තේ වතු හිමියන්ගෙනුත් මැසිවිලි

ප්‍රියන්ත දිසානායක




නව විදුලි ගාස්තු හේතුවෙන් සිය කර්මාන්තය පවත්වාගෙන යාමේ ගැටළු රැසක් නිර්මාණය වී ඇති බව කුඩා තේ වතු හිමියන් පවසනවා.
 
අකුරැස්ස ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් පෙන්වා දුන්නේ තමන් ඇති කර ගත් ගිවිසුම් ද නොසලකා හරිමින් විදුලිබිල ඉහළ දැමීමට අදාළ බලධාරීන් පියවර ගෙන ඇති බවයි.

තේ කම්හල් කළමණාකාර අධ්‍යක්‍ෂවරයෙකු වන ප්‍රගීත් වෙල්ලප්පුලි මෙම මාධ්‍ය හමුවේදී ඒ පිළිබද මෙලෙස අදහස් පළ කළා.

අකුරැස්ස නාගරික වෙළද සංගමයේ සභාපති ඉසුරුමාල් පල්ලියගුරුගේ ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූවා.