Tuesday, May 7, 2024

General line - 0115112241

රාත්‍රී සමාජ ජිවිතය ලංකාවට අලුත් දෙයක් නොවෙයි




නයිට් ලයිෆ් හෙවත් රාත්‍රී සංචාරක සංස්කෘතිය මෙරටට අළුත් අත්දැකීමක් නොවන බව පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා.

රාත්‍රී ආර්ථිකය පිළිබඳ ක්‍රියාකිරීම සඳහා පණ්ඩුකාභය රජ සමයේ අමාත්‍යවරයෙකු පවා පත්කර තිබූ බවට සාක්ෂි පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක්වෙමින් මහාචාර්ය රාජ් සෝමදේව මෙම අදහස් පළ කළා. 

එහිදී වැඩිදුරත් අදහස් දැක්වූ මහාචාර්ය රාජ් සෝමදේව.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.