Wednesday, May 8, 2024

General line - 0115112241

ආගමික ස්ථානවල විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව කොළඹදී සර්ව ආගමික විරෝධතාවක්




ආගමික ස්ථානවල විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව අද කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිට දී සර්ව ආගමික විරෝධතාවක් පැවැත්වුණා. ඒ, භික්ෂූන් වහන්සේ සහ අනෙකුත් ආගම්වල පූජකවරුන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.

එහිදී අදහස් දැක්වූ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ.