Monday, May 20, 2024

General line - 0115112241

සරත් අබෘෘ උඩතට්ටුවෙන් බිමට වැටී මරුට




හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් අබෘෘ මහතා සිය නිවසේ ඉහල මාලයකින් ඇද වැටී මියගොස් තිබෙනවා.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන සරත් අබෘෘ මහතා අනතුරෙන් පසුව කළුබෝවිල රෝහලට රැගෙන එන අවස්ථාවේදීත් මියගොස් සිටි බවයි වාර්තාවන්නේ. මීට පැයකට පමණ පෙර අනතුර සිදු වී ඇතැයි සඳහන්.

සරත් අබෘෘ මහතා පසුගිය සමයේ අධිකරණ සේවා කොමිසම විසින් සේවා අත්හිටුවීමකටද ලක්වූවා. ඒ , සිය නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි දැරියකට හිංසන සිදු කිරීමේ සිද්ධියක් සම්බන්දයෙන්.