Sunday, May 5, 2024

General line - 0115112241

වෘත්තීය පුහුණුව පාසැල තුළටම ගෙන්න සැලසුම්




පාසැල තුළදීම සිසුන්ට වෘත්තිය පුහුණුව ලබාදීමේ නව වැඩපිළිවෙලක් සකස් කරමින් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.
 
ඒ, අද පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින්.

දරුවන්ට දිවා ආහාරය ලබාදීමේ සැලසුම් සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.