Friday, May 3, 2024

General line - 0115112241

කාසියේ වාසිය නවසීලන්ත පිලට




විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට නවසීලන්ත පිලේ නායක කේන් විලියම්ස් සමත් වුවා.
 
කාසියේ වාසිය දිනු නවසීලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.