Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිලට ලකුණු 168ක ඉලක්කයක්




ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත පිල සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 167ක් රැස් කර ගනු ලැබුවා.
 
නවසීලන්තය වෙනුවෙන් ග්ලෙන් ෆිලිප්ස් ලකුණු 104ක් රැස් කළා. 
 
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පන්දු යැවීමේදී කසුන් රාජිත ලකුණු 23 කට කඩුලු දෙකක් දවා ගනු ලැබුවා.