Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්




විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සමග පැවති තරගයෙන් ලකුණු 65කින් ජය ගැනීමට නවසීලන්ත පිල සමත් වුවා.

ලකුණු 168ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දු වාර 19.2 කදී සියලු දෙනා දැවී රැස් කර ගනු ලැබුවේ ලකුණු 102ක් පමණයි.

නායක දසුන් ශානක ලකුණු 35ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 34ක් රැස් කරනු ලැබූ අතර වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සිමාව පසුකර යෑමට නවසීලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.