Thursday, May 9, 2024

General line - 0115112241

ඉදිරි දිනවලදී වැසි තත්ත්වයේ වැඩිවීමක්




දිවයින ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායකගෙන්.  

පවතින වැසි තත්ත්වයේ ස්වභාවය සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු පැහැදිලි කෙරුණා.