Thursday, May 9, 2024

General line - 0115112241

21 වන සංශෝධනය අද සිට බලගැන්වේ




22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සිය සහතිකය සටහන් කළා.

ඒ අනුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද සිට 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස බලාත්මක වන බවයි කතානායකවරයා ප්‍රකාශ කළේ.