Wednesday, May 8, 2024

General line - 0115112241

කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට - චාමික වෙනුවට ප්‍රමෝද කණ්ඩායමට කැඳවයි




ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වුවා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමටයි ඔවුන් තීරණය කළේ.

අද තරගයේදී ශ්‍රී ලංකා පිලේ එක වෙනස්කමක් සිදුව තිබෙනවා. ඒ චාමික කරුණාරත්න වෙනුවට ප්‍රමෝද් මධුෂාන් කණ්ඩායමට කැඳවීමටයි ශ්‍රී ලංකා පිල තීරණය කර ඇත්තේ.