Thursday, May 9, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිලට ලකුණු 145ක ඉලක්කයක්




ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන පිල සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 144ක් රැස් කළා. 

පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 13 කට කඩුලු 3ක් සහ ලහිරු කුමාර ලකුණු 30 කට කඩුලු 2ක් දවා ගනු ලැබුවා.