Tuesday, May 7, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් ශ්වේත පූජා පෝදා වැඩසටහන දෙනියාය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නෙත් කඨින මහා පිංකම දෙනියාය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී මේවනවිට පැවැත්වෙනවා. ඊට සමගාමීව නෙත් එෆ් එම් ශ්වේත පූජා පෝදා වැඩසටහනද පැවැත්වෙන්නේ මෙම විහාරස්ථානයේදීයි. 

මේ අතර චීවරයක් ලෙස සකසා ගත් කඨින දූස්සය සුදුසු භික්ෂූන් වහන්සේ නමකට භාර දීමට මේවනවිට කටයුතු සූදානම් කර ඇති බවයි දෙනියාය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි ධර්මද්වජ පිරිවෙනේ පරිවේණාධිපති ශාස්ත්‍රපති රාජකීය පණඩිත පූජ්‍ය ඌරුබොක්කේ උපනන්ද හිමි පැවසුවේ. 

නෙත් එෆ් එම් රේඩියෝව මෙවර නෙත් කඨින මහා පිංකම් මාලාව සිදු කරනු ලබන්නේ 9 වරටයි.