Friday, September 20, 2024

General line - 0115112241

BREAKING NEWS

පරෙවිපච්චාන් හමුදා කඳවුරට සිවිල් වැසියන් බලහත්කාරයෙන් රිංගලා 

2017-02-26
11600
කිලිනොච්චි පරෙවිපච්චාන් යුද හමුදා කඳවුරට සිවිල් වැසියන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී තිබෙනවා. 

"විශාල ඛේදවාචකයක්" - ජනපති 

2017-02-26
6404
එදා යුගයේ බිහි වූ චරිත සහ අද යුගයේ බිහි වන චරිත පිළිබඳ  සැසඳීමේදී එය විශාල ඛේදවාචකයක් බව ජනාධිප

විශාල කළුගලක් සහිත පස් කන්දට යට වූ පුද්ගලයා සොයන්න කමාන්ඩෝ බලකාය කැඳවයි (UPDATE)

2017-02-26
3694
ලග්ගල කළු ගඟ ව්‍යාපෘතියේ විශාල කළු ගලක් සහිත පස් කන්දක් කඩා වැටීමෙන් එහි සිරවී සිටි පුද්ගලය

දුම්රිය ලොක්කෙක් දුරකතන බිලෙන් මුදල් වංචා කරලා

2017-02-26
1776
දුරකතන බිල්පත් ගෙවීමට යැයි පවසා වංචනික ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මුදල් ලබාගත් ඉහළ පෙලේ නිලධාරියෙ

හාල් වෙළෙන්දෝ 1300 ක් දැලේ

2017-02-26
2316
වැඩි මිලට සහල් විකිණීම සහ පරිභෝජනයට නුසුදුසු සහල් විකිණූ වෙළෙන්දන් 1300 කට එරෙහිව නීතිමය ක‍්&zwj

ශ්‍රීලනිප ඇරයුමට පිළිතුරු දෙන්න ඒකාබද්ධ විපක්ෂය රැස්වෙයි

2017-02-26
3689
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධාකය සභා රැස්වීමට සහභාගී වන ලෙස ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ&zw

රෝගී වූ විග්නේෂ්වරන් කොළඹ රැගෙන එයි

2017-02-26
7766
රෝගී තත්ත්වයක් හේතුවෙන් යාපනය මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි උතුරු පළාත් ප‍්‍රධාන අ

යළිත් දුම්රියට ගල් ගහයි

2017-02-26
3574
යාපනය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකට ගල් ගැසූ පුද්ගලයින් තිදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙ

එඩ්වඩ් ස්නොව්ඩන්ට රැකවරණය දුන් ලාංකියන් පස්සෙන් ගිය සිද්ධියට පොලිසියෙන් ප්‍රතිචාර දක්වයි

2017-02-26
4750
හොංකොංහීදි පදිංචි ශ්‍රී ලාංකික පිරිසක් වෙනුවෙන් නීතිඥයින් කණ්ඩායමක් විසින් පසුගියදා ශ්‍රී ලං

ජාවාරමට පොලිසියෙන් පැන්නොත් ගුටි කන්න වෙන්නේ ප්‍රදේශවාසීන්ටයි

2017-02-26
5828
කලාවැවට දියවර රැගෙන යන කැකිරාව - මිල්ලගහවත්ත මිරිස්ගොනිය ඔය තුළ කලක සිට මහා පරිමාණයෙන් වැලි ගොඩ