Thursday, May 9, 2024

General line - 0115112241

විග්නේෂ්වරන්ගේ දිවුරුම් දීම (PHOTOS)




උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පුරප්පාඩු වූ පළාත් අමාත්‍යංශ දෙකක අද (21) දිවුරුම් දෙනු ලැබුවා.

ඒ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ ඉදිරියේයි.

සී.වී. විග්නේෂ්වරන් උතුරු පළාත් කෘෂිකර්ම හා අධ්‍යාපන අමාත්‍යධුරවල දිවුරුම් දෙනු ලැබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

හිටපු කෘෂිකර්ම අමාත්‍ය පී. ඓගරනේෂන් සහ අධ්‍යාපන අමාත්‍ය ටී. කුරුකුලරාජා සිය ධුරවලින් ඉවත් වීමත් සමග මෙම අමාත්‍යංශ ධුර පුරප්පාඩුව පැවතියා.