අලුත් අවුරුද්දේ සාර්ථක වෙන්නේ කොහොමද ? ඒ පිළිබඳව නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඊයේ සාකච්ඡා කෙරුණා. මේ, ඊට එක්වූ ප්රියනාත් ජයසූරිය.
මිනිසුන්ගේ චින්තන රටාව සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.
නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.