සාලාව යුද හමුදා කඳවුරේ පතරොම් ගබඩාවේ ඉකුත් දා ඇති වූ ගින්නෙන් හානි වූ ගොඩනැගිල්ලක සුන්බුන් ඉවත් කිරීමට යාමේදී බිත්තියක් කඩාවැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
සිද්ධිය දුටු ප්රදේශවාසියෙක් ඒ පිළිබඳ මෙලෙස විස්තර කළා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 60ක් පමණ වන තුන්දරු පියෙක්.