බම්බලපිටිය ප්රදේශයේදී වෙරළට සමීපව මුහුදේ මළ සිරුරක් පාවෙමින් තිබෙනවා.
මේ පිළිබඳ නාවික හමුදාවට ද දැනුම් දී ඇති බවයි පොලිසිය පැවසුවේ.
මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයෙකු බවට සැක කෙරෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන්නේ බම්බලපිටිය පොලිසියයි.