36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් වැඩ භාරගෙන තිබෙනවා.
එම අවස්ථාවට ජනාධිපතිවරයාද සහභාගී වී සිටි අතර එහිදී පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයාට සමරු පලකයක් ලබා දී තිබෙනවා.
ඒම අවස්ථා දැක්වෙන ඡායාරූප කිහිපයක් පහතින්.