තමන්ගේ රජයක් යටතේ පවතින අධ්‍යාපන ක්‍රමයේ පැහැදිලි වෙනසක් සිදුකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
රැකියා විරහිත බොහෝ සිසුන් පිරිසක් ශ්‍රී ලංකාවේ සිටින බැවින් විශ්ව විද්‍යාල තුළින් පිටව යන අවස්ථාවේදීම රැකියා ලබාගත හැකි නව ක්‍රමවේදයක් රටට අවශ්‍ය බවයි මහනුවර ප්‍රදේශයේ පාසලකට සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ උත්සවයකට එක්වෙමින් පැවසුවේ.