ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් වහාම ක්රියාත්මක වන පරිදි පොලිස් පරීක්ෂක නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
ඒ අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියේ දැක්වෙන්නේ පොලිස් පරීක්ෂක නිලධාරීන් 47 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් නිකුත් කළ ලිපිය පහතින්