Wednesday, November 20, 2024

General line - 0115112241

විදෙස්ගත ලාංකිකයන්ගේ සංඛ්‍යාලේඛන ගැන මැතිවරණ කොමිසමේ අවධානය

එන් ඒ ඩබ් නිරෝෂන්




මෙරට දේශපාලන සාක්ෂරතාව පහත් මට්ටමක පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

“ඡන්දය අපේ අයිතියයි” යන තේමාව යටතේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.


විදේශගත ශ්‍රමිකයින් සම්බන්ධයෙන් දැනට පවතින සංඛ්‍යාලේඛන ගැටළු සහගත බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.