අයවැයෙන් මුදල් වෙන්කර ඇත්තේ ජනාධිපතිවරණයට පමණක් බැවින් ස්ථිර වශයෙන්ම නියමිත පරිදි ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යලි සහතික වී තිබෙනවා.
ඒ ඊයේ පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීයි.
නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍ය මහින්ද අමරවීර ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පලකළා.