සිය පාලනයක් යටතේ වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලයින්ට මෙන්ම අපරාධකරුවන්ට එරෙහිව ද නීතිය ක්රියාත්මක කරන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක පවසනවා.
ජපානයේ පැවති ශ්රී ලාංකික හමුවකදී ඔහු මේ බව කියා සිටියා.