සර්වජන බලය එකමුතුව ජනපති අපේක්ෂකයාව ප්රකාශයට පත්කර තිබෙනවා
ඒ සුගතදාස ගෘහස්ත ක්රීඩාංගණයේදී මේ වනවිට පැවැත්වෙන සර්වජන සමුළුව වේදී.
ඒ අනුව සර්වජන බලය එකමුතුව ජනපති අපේක්ෂකයා වශයෙන් දිලිත් ජයවීර නම්කර තිබෙනවා.
සමුළුව අමතමින් සිටි විමල් විරවංශ විසින් ජනපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීරගේ නම ප්රකාශ කරා
"සර්වජන බලය එකමුතුව" විසන් මෙම සමුළුව සංවිධානය කර තිබෙන්නේ