Tuesday, November 19, 2024

General line - 0115112241

රනිල් සමඟ එක්වුණු රෝහිතත මහින්ද සහ පක්ෂය ආරක්ෂා කර ගන්නා බවට සහතික වෙයි

සම්පත් කුලරත්න




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට ගත් තීරණය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහ මහින්ද රාජපක්ෂට එරෙහිව ගත් තීරණයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශයට පත් කළේ කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසකගේ සහභාගිත්වයෙන් කල මත විමසීමකින් අනතුරුවයි.  


මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවසුවේ.