Monday, November 18, 2024

General line - 0115112241

ලාල්කාන්ත හිරේ දාන්න පුළුවන් - ගම්මන්පිල




ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ කළා.