Monday, November 18, 2024

General line - 0115112241

රනිල්ගේ සහයට එක්වූ මන්ත්‍රීවරුන් ගණන 102ක් දක්වා ඉහළට




මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීම සඳහා එක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 102ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර බෙලරූස් රාජ්‍යයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කංජිපානි ඉම්රාන්, ලොකු පැටී සහ රොටුඹ අමිල මෙරටට පිටුවහල් කිරීම සඳහා රාජතාන්ත්‍රිකව කටයුතු කරන ලෙස බෙලරූස් රාජ්‍යයෙන් මෙරටට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ සහ අනෙකුත් ක්ෂේත්‍රවල මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.

නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.