ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දිනයේ ඓතිහාසික තීන්දුවක් ලබා දුන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.
මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අහිමි වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.