නව ගුවන් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා ඔක්තොබර් මාසය තෙක් සිටින්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.
අත්‍යවශ්‍ය නම් පමණක් නව ගුවන් ගමන් බලපත්‍රය ලබා ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.