වාර්තාවක් තබමින් ඉදිරි ජනාධිපතිවරණයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ජයග්රහණය කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඡන්ද ලක්ෂ සියයකට අධික ප්රමාණයක් ලබා ගන්නා බවයි.
බොහෝ දේශපාලඥයින් මේ වන විටත් ජනාධිපතිවරයාට සහය දීම සඳහා ඉදිරිපත්ව ඇති බවද එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.