සිය පක්ෂය බලය ලබාගෙන සැප විදීමට අපේක්ෂා කරන පක්ෂයක් නොවන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මහියංගනයේ පැවති ජන රැලියක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.