අනාගත ආන්ඩුවක ප්‍රමුඛතා න්‍යාය පත්‍රය ලෙස හැට වැදෑරුම් සමාජ සම්මුතිය ජනගත කිරීම ජාතික ප්[පුස්තකාලයේදී අද සිදු කෙරුණා
ඒ ජාතික විද්වත් භික්ෂු සංසදය විසින්
මේ සඳහා සහබාගි වූ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පවසා සිටියේ සියලුම ජනාධිපති අපේක්ෂකයන්ගේ දැනගැනීම සඳහා මෙම ඉදිරිපත් කල බවයි
මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් මාධ්‍ය වෙත පවසා සිටියේ මෙවැන්නක්
" ජාතික සංවිධානය රැසක් මේ ස්ථානය අපි සමග ඉන්නවා..
යෝජනා ක්‍රියාත්මක කිරීමේදී අතරමැදි ක්‍රීඩකයින් මඟදී හමුවෙනවා හමුවෙනවා. ඒ නිසා අපේ යෝජනා කරගන්න බෑ..
මේ සැරේ අපි මේ 60 වැදෑරුම් සමාජ සම්මුතිය අරන් සමාජ සම්මතිය..
ලෝක දේශපාලනයේ වසංගතය තමයි අපිට හදාරන්න වෙන්නේ..ඒකට තමයි මේ සමාජ සම්මුතිය අවශ්‍ය වෙන්නේ..
අපි රට වෙනුවෙන් හැට වැදෑරුම් සමාජ සම්මුතිය ඉදිරිපත් කරලා තියෙනවා..
..අපි මේ හැට වැදෑරුම් සම්මුතිය තියාගෙන ඉන්නවා..හරි මේක ළඟින් යන්න පුළුවන්..අපි ඉර වගේ ඉන්නවා ඕනෙ ග්‍රහයෙක්ට අපි ළඟින් යන්න පුළුවන්..
රටට හිතර්ශී න්‍යාය පත්‍රයක තමයි අපි ඉන්නේ.
60 වැදෑරුම් සමාජ සම්මුතිය ජනාධිපති අපේක්ෂකයන් වෙත භාරදීමට.හිමියන් විසින් .ජනාධිපතිතුමා සිදු සිදු කළා. "