ලංකාවතුකම්කරු කොංග්‍රසයේ නායක සෙන් දිල් තොණ්ඩමන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා මුණගැසී තිබෙනවා
ඒ වතු කම්කරුවන් වෙනුවෙන් ලබා දෙන වැටුප වැඩි කිරීමට පඩි පාලක සභාව ගත් තීරණය ට ස්තූති කිරීම සඳහා.
ජනාධිපතිවරයා මුණගැසීමෙන් අනතුරුව ලංකාවතුකම්කරු කොංග්‍රසයේ නායක සෙන් දිල් තොණ්ඩමන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ වැටුප් වැඩි කිරීම පිළිබඳව ජනාධිපතිතුමාට ස්තුති කිරීමට තමා පැමිණි බවයි.